ලෝක කුසලානයේ අවසන් තරගයට මොකද වුනේ? ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතයට මොකක් වෙයි ද? ඇතුළු දේශීය හා විදේශීය ක්‍රිකට් පිටියේ සියලු තොරතුරු සමඟින්, ප්‍රවීණ විස්තර විචාරක දිනේෂ් උපේන්ද්‍ර හා හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක/වර්තමාන පුහුණුකරු ජෙහාන් මුබාරක් සමඟින් මෙවර පිටියේ කතා වැඩසටහන තුලින් ඔබ හමුවට.













