VideosSinhala Video – අපි ඉලක්කය අතහැරියේ නැහැ – මෙලනි විජේසිංහ By Admin - 11/07/2019 1089 FacebookTwitterPinterestWhatsApp “මෙතෙක් කලක් මම ඉටු කරපු ජයග්‍රාහීම සේවාව මට ඉටු කරන්නට ලැබීම ගැන සතුටුයි” යැයි 11 වැනි ආසියානු යොවුන් දැල්පන්දු ශූරතාවලියේ දී විශිෂ්ට ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ උපනායිකා මෙලනි විජේසිංහ පැවසුවා.