Video – “තරගාවලිය හොඳින් ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා ” – දිමුත්

1079

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ අවසන් තරගය හෙට  (6) ලීඩ්ස් හිදී ඉන්දියාව සමඟ පැවැත්වෙන අතර මේ එම තරගයට පෙර පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න දැක්වූ අදහස්.

මාලිංගගේ අවසන් ලෝක කුසලාන තරගය කෙසේ නිමා වෙයි ද?

>>ICC Cricket World Cup 2019<<