Video- මැදපෙළ පිතිකරුවන් අනවශ්‍ය පීඩනයක් තබාගෙන ක්‍රීඩා කිරීම අවාසියක් වුණා – දිමුත්

4835

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දුන් හත්වැනි තරගය අද (28) දකුණු අප්‍රිකාව සමඟ ඩරම් හිදී පැවැත්වුණු අතර එහි දී ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 9ක පරාජයකට මුහුණ දෙන්නට සිදු විය. ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න තරගයෙන් පසුව පැවති මාධ්‍ය හමුවේ දී දැක්වූ අදහස්.