Video – ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතයට පහළ වූ හුංගම හී සැරය – දිල්ෂාන් මදුශංක – Powerplay

3064

හුංගම විජයබා විද්‍යාලයෙන් ක්‍රීඩාවට අත්පොත් තබා, එවකට ශ්‍රී ලංකා අවු.19න් පහළ කණ්ඩායමේ වේගපන්දු යැවීමේ පුහුණුකරු චමින්ද වාස්ගේ ඇසට හසුවූ දිල්ෂාන් මදුශංක සිය ක්‍රිකට් ජීවිතයේ මෙන්ම ඉන් එහා ගිය රසබර තැන් Powerplay සමඟ ඔහු බෙදා ගත්තේ මෙහෙමයි.