12 වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන හයවන ක්‍රිකට් තරගය හෙට (21) එංගලන්තය සමඟ ලීඩ්ස් හිදී පැවැත්වෙනවා. මේ ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න තරගයට පෙර පැවති මාධ්‍ය හමුවේ දී පැවසූ අදහස්.
ලෝක කුසලාන ඉතිහාස පොතේ වාසිය ශ්‍රී ලංකාව අතට ගනී ද?