Video – ලෝක කුසලානය අපේ ක්‍රිකට්වල අලුත් පටන්ගැන්මක් – දිමුත්

1572

12 වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු ක්‍රිකට් තරගය හෙට (1) නවසීලන්තය සමඟ කාර්ඩිෆ් හිදී පැවැත්වෙනවා. මේ ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න තරගයට පෙර පැවති මාධ්‍ය හමුවේ දී මෙසේ අදහස් පැවසුවා.