Video – 4X400 පිරිමි කණ්ඩායමක් සහභාගී නොවීම ගැන කනගාටුයි – සජිත් ජයලාල්

690

23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාව සඳහා සහභාගී වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන ක්‍රීඩා විද්‍යතනයේ අධ්‍යක්ෂක සජිත් ජයලාල් මහතා, තරගාවලිය සඳහා කණ්ඩායමේ සූදානම සහ පදක්කම් බලාපොරොත්තු පිළිබඳව  ThePapare.com වෙත අදහස් දක්වමින්.