Video – චතුරංග තම පුද්ගලික හොදම කාලය වාර්තා කරයි – මිටර් 800 පිරිමි

806

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සඳහා ක්‍රීඩකයන් තෝරාගැනීමේ දෙවන අදියරේ තරගාවලියේ දී මිටර් 800 පිරිමි ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට චතුරංග සමත් වූ අතර ඔහු මෙම තරගය නිමා කිරීමට මිනිත්තු 1.48.10 කාලයක් වාර්තා කරන ලදි.