Video – අහිමිව ගිය කිරුළ රාජකීයයන්ට පැලඳ වූ 2009 වසර

528

රාජකීයයන් පාසල් රග්බි පිටියේ තම නාමය ඉහළින්ම රඳවා ගැනීමට සමත් වන්නේ නොකඩවා වසර 3ක් ශූරතාවයට හිමිකම් කියමින්. වසර 18ක් මුළුල්ලේ තමන්ට අහිමි වූ “ශූරතාවය” 2009 වසරේ දී රාජකීය විද්‍යාලයට හිමිවන්නේ නරේන් දාසන්ගේ නායකත්වය යටතේයි. තම කණ්ඩායම පිළිබඳව, ජයග්‍රහණ පිළිබඳව සහ කැපකිරීම් පිළිබඳව චාමර දාබරේ ThePapare.com අපට පැවසුවේ මෙහෙමයි.