Video – පාසල් ක්‍රිකට් වාර්තා පොත් අලුත් කළ සන්තුෂ් ගුණතිලක – Powerplay

1884

2018 යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පලඟ ශූරතාවය දිනූ ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ සාන්ත පීතර විද්‍යාලයේ තුන් ඉරියව් ක්‍රීඩක සන්තුෂ් ගුණතිලක මෙවර පාසල් ක්‍රිකට් තරග වාරයේ ලකුණු 1000 සීමාව ඉකමවූ පළමු ක්‍රීඩකයා වීමට සමත් වුනා. එළඹෙන පාසල් මහා ක්‍රිකට් තරගයට මේ දිනවල තම කණ්ඩායම සමඟ සූදානම් වන සන්තුෂ් සිය ක්‍රිකට් ජීවිතයේ මෙන්ම ඉන් එහා ගිය රසබර තැන් Powerplay සමඟ බෙදා ගත්තේ මෙහෙමයි.