Video – ජ්‍යේෂ්ඨයින් රැසක් සමඟ සටන් කරන – මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය 2018/19 Preview

1236

පසුගිය වසරේ පැවැත්වුණු සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ මූලික වටය අවසානයේ දී දෙවන ස්ථානය දිනා ගත් මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයින් රැසක් හා අත්දැකීම් බහුල පුහුණුකරුවෙක් සමඟ 2018/19 පාසල් ක්‍රිකට් තරග වාරය සඳහා සූදානම් වෙනවා. 19න් පහළ මාරිස් ස්ටෙල්ලා ක්‍රිකට් කණ්ඩායම සොයා ThePapare.com ගිය ගමනයි මේ.

Photo Album : Maris Stella College U19 Cricket Team Preview 2018/19