Video – අමතක නොවන තරගයක්! – සෙනාල් දීලක

595

31-24ක් ලෙස CR කණ්ඩායමට එරෙහිව තියුණු ජයක් ලබා ගනිමින් “මැතියිස්” කුසලානය නැවතත් සිය ආධිපත්‍යයට නතු කරගැනීමට හැව්ලොක් කණ්ඩායමට හැකි විය. එම තරගයේ සුවිශේෂී දස්කම් දැක්වූ සෙනාල් දීලක ThePapare වෙත අදහස් දැක්වූයේ මෙසේයි.