Video – ලංකාවට තුන්වැනි ලෝක ශූරතාව දිනා දුන් වීරයා, ගිමඳු මැල්කම් – Powerplay

2442

පසුගිය දා නිමා වූ ශ්‍රවණාබාධිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා මෙහෙය වූ ගිමඳු මැල්කම්ගේ කතාව ලෝක කුසලානය තරම් මසුන්දර නම් නැහැ. නමුත් සිනහ මුසු මුහුණින් යුතුව ThePapare.com අප සමඟ දොඩමළු වූ ඔහු අනෙක් අයගෙන් වෙනස්වන්නේ ඔහු ශ්‍රවණාබාධයකින් පෙළුනත් කතාකිරීමට හැකි නිසාවෙනි. ජීවිතයේ අනේක විද බාධා හමුවේ ජය ගත් ආකාරය මෙන්ම ජීවිතයේ රසබර තැන් ගැන ඔහු ThePapare.com සමඟ කතාබහ කළේ මෙසේයි.

*සංඥා භාෂා පරිවර්තනයක් ද වීඩියෝවේ අන්තර්ගත වේ.