Video – හිමිවුණු දේ රැකගන්නට වෙරදරන | SSC 2018/19 Preview

SLC Major Tier 'A' Tournament 2018/19

801

පසුගිය වසරේ පැවැත්වුණු ශ්‍රී ලංකා පළමු පෙළ අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ සිව්දින තරග රටාවේ අනුශූරතාවය හා එක්දින තරග රටාවේ ශූරතාවය දිනාගත් සිංහල ක්‍රීඩා සමාජය හිමිවුණු තැන් රැකගෙනම හා අහිමි වූ ශූරතාවය දිනාගැනීම වෙනුවෙන් සූදානම් වන ආකාරය පිළිබඳව සොයා බැලීමට ThePapare.con කණ්ඩායම මෙසේ ඔවුන්ගේ ඉදිරියට ගියා.