VideosSinhala Video – “CH & FC තමා අපේ මීළග අභියෝගය” – රිචී ධර්මපාල By Admin - 07/12/2018 1168 FacebookTwitterPinterestWhatsApp සුපුරුදු නායක තිළිණ වීරසිංහගේ පුරප්පාඩුව පුරවා තම කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගිය රිචී ධර්මපාල ThePapare.com වෙත අදහස් දක්වමින් පැවසුවේ ලැබූ ජයග්‍රහණය ගැන ඉතාමත් සතුටට පත්වන බවයි. ඔහු මෙම තරගයේ ThePapare තරගයේ වීරයා ද විය.