අපි රටක් වශයෙන් බලාපොරොත්තු වුන දේ අද ඉෂ්ට කරගත්තා

699

ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වී සිටින ශ්‍රී ලංකා ජාතික හොකි කණ්ඩායම මේ වන විට තරග දෙකක් ජයග්‍රහණය කරමින් දක්ෂතා දක්වමින් පසුවේ. එම කණ්ඩායමේ නායක ලහිරු වීරසූරිය ThePapare.com වෙත සිය අදහස් දැක්වූයේ මෙසේයි.