ශ්රී ලංකා කණ්ඩායම හා දකුණු අප්රිකානු කණ්ඩායම අතර දඹුල්ලේ දී දිවා රාත්රී තරගයක් ලෙස පැවති දෙවන එක්දින ක්රිකට් තරගයද කඩුළු 4කින් පරාජය වීමට ශ්රී ලංකාවට සිදුවුනා. එම තරගයේ දී අර්ධ ශතකයක් ලබාගත් ශ්රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු මෙන්ම කඩුලු රකින ක්රීඩක නිරෝෂන් දික්වැල්ල තරගයට පසුව මෙසේ සිය අදහස් පැවසුවා.
>>තිසර සහ ලක්මාල් කඩුලු කඩඉම් සමරද්දී ආගන්තුකයින් තරගය ජය ගනී<<

















