ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා උළෙල 2017

1628

වැඩිමල් සොයුරාගේ වාර්තා දෙකම තමන් සතු කරගත් බාල සොයුරා ඇතුළුව ශ්‍රී ලංකාවේ යොවුන් මලල ක්‍රීඩා දක්ෂයන්, ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය අතරතුරදී තම අදහස් දැක්වූයේ මෙසේයි. 2017 තරගාවලිය අවසානයේ වලල සහ මාරිස්ටෙල්ලා විදුහල් නැවතත් පෙරමුණට පත්විය.