VideosSinhala Video: “ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාව, වෘත්තීමය ක්‍රීඩාවක් නෙමෙයි” – ෂෙහාන් අඹේපිටිය By Admin - 08/12/2016 1908 FacebookTwitterPinterestWhatsApp 2010 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී මීටර් 100 රන් පදක්කම දිනා ගනිමින් දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා වු ෂෙහාන් අබේපිටිය සමඟ වර්තමාන මලල ක්‍රීඩාව ගැනත් ඔහුගේ පෞද්ගලික ජීවිතයේ අත්දැකීම් ගැනත් කල කතාබහ.