ක්‍රිකට් ගායන තරු – 1

512

ගායන හැකියාව උපතින් ලැබිය යුතු හැකියාවක්. ඊට කැපවීම තුළින් අඩුම කුඩුම එක්කළ හැකියි. ක්‍රීඩාවත් ඒ වගේ. හැකියාවට කැපවීම එක්වුණොත් තමයි සාර්ථක වෙන්නේ. ඒත් මේ ක්‍රීඩකයන් ගායන පුහුණුවට කොහොම වෙලාව හොයාගන්නවද දන්නෙ නෑ. සමහරුන්ගේ ගායන හැකියාව දැක්කහම පුදුම හිතෙනවා.

>> තවත් වීඩියෝ සිංහලෙන් බලන්න – පිවිසෙන්න <<