නුවරඑළිය දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ක්‍රීඩා සමිති සඳහා ක්‍රීඩා භාණ්ඩ බෙදා දීම පසුගිය (29) දා සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
එම අවස්ථාවේදී අමාත්‍යවරයා විසින් එම සමිති වල සාමාජිකයන්ට ක්‍රීඩා භාණ්ඩ භාරදුන් අයුරු.





















