Video – කොදෙව් දේශයේ දී වැඩ පෙන්වපු අපේ පොඩි දඟයා – කවිඳු නදීශාන්

168
ශ්‍රී ලංකාවට ශූරතාවය හිමිකරදෙමින් පසුගියදා කොදෙව් දේශයේ දී අවසන් වුනු ශ්‍රී ලංකාව, එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් දේශයන් සහභාගී වූ තුන්කොන් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වූ දකුණතින් පා දඟපන්දු යවන කවිඳු නදීශාන් තරග 6ක් තුල කඩුලු 18ක් දවාගනිමින් සුපිරි දස්කම් දැක්වීමට සමත් වුනා.

එංගලන්තය පරදා සිංහ පැටව් තුන්කොන් ශූරතාවය දිනති!