Video – රාජකාරිය පළමුව කරන වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය – 2018/19 Preview

857

සිය වගකීම නිසියාකාරව ඉටුකරමින් ජවසම්පන්න ලෙස පාසල් ක්‍රිකට් පිටිය අතික්‍රමණය කිරීමට සූදානම් වන වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලයේ වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සොයා ThePapare.com ගිය ගමන අප මෙසේ ඔබ ඉදිරියේ තබන්නෙමු.

Photo Album – St Anthony’s College Wattala Cricket Team Preview 2018/19