Video – වසර 8කට පසුව පළමු කාණ්ඩයට පැමිණි – සාන්ත ආනා විද්‍යාලය 2018/19 Preview

403

වසර 8ක කාලයක් තිස්සේ දෙවන කාණ්ඩයේ ක්‍රීඩා කළ සාන්ත ආනා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම කළ කැපකිරීම්වල ප්‍රතිඵලයක් ලෙස ඔවුන් පළමු කාණ්ඩය දක්වා උසස් වීමක් ලබා ගන්නට සමත් වුනා. ශ්‍රී ලාංකීය පාසල් ක්‍රිකට් පිටිය තුල වෙනසක් කරමින්, වසර ගණනාවක් පළමු කාණ්ඩයේ සිටි පාසල්වලට අභියෝග කරන්නට සැරසෙන සාන්ත ආනා විද්‍යාලයේ 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සොයා ThePapare.com ගිය ගමනයි මේ.

Photos: St. Anne’s College U19 Cricket Team Preview 2018/19