Video – පරාජයන් හැමදාම අමතක කරන්න බැහැ – මාලිංග

1501

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන තරගය හෙට (04) කාර්ඩිෆ් හිදී පැවැත්වෙනවා. මේ එම තරගයට පෙර පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග දැක්වූ අදහස්.

>> ICC Cricket World Cup 2019 <<

ඇෆ්ගනිස්තානය හමුවේ සිත් රිදවා ගමු ද? සනසා ගමු ද?