Video – ‘මාලිංගටයි තව දෙතුන්දෙනෙක්ටයි හැරෙන්න වෙන කාටවත් ඉඩ නැහැ’ – ද මෙල්

172

ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තානය අතර පැවැත්වෙන තෙවැනි විස්සයි විස්ස ක්‍රිකට් තරගය හෙට (9) ලාහෝර් නුවර ගඩාෆි ක්‍රිකට් පිටියේ දී ආරම්භ වීමට නියමිත අතර තරගයට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු හා තේරීම් කමිටු සභාපති වන අසන්ත ද මෙල් මහතා මෙසේ සිය අදහස් පවසා සිටියා.

Video: ‘මගේ variation හැමදේම කරන්නේ කඩුල්ල කෙලින්!’ – වනිඳු

>>Sri Lanka v Pakistan 2019<<