Skip to main content
Video - 'ලෝක කුසලානයක් දින්න Ground එකෙන්ම අපි නැගිට්ටා' - දසුන් ශානක

Video - 'ලෝක කුසලානයක් දින්න Ground එකෙන්ම අපි නැගිට්ටා' - දසුන් ශානක

ThePapare
10/10/2019

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වුණු තෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගයද ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාව තරග 3-0ක් ලෙස පාකිස්තානය පරාජය කිරීමට සමත් වුනා. තෙවන තරගය අවසන් වීමෙන් පසුව මෙම සංචාරයේ දී ශ්‍රී ලංකා 20-20 නායකයා ලෙස කටයුතු කළ දසුන් ශානක මෙසේ සිය අදහස් පැවසුවා.

අංක එකේ පාකිස්තානුවන්ට සිංහ පැටව් ඉදිරියේ අන්ත පරාජයක්!

>>> Visit the #PAKvSL Hub

Videos Sinhala
Layout Content
Single Image Layout

About

We are professional and reliable provider since we offer customers the most powerful and beautiful themes. Besides, we always catch the latest technology and adapt to follow world’s new trends to deliver the best themes to the market.