Video – ‘තුන්වන තරගයට යන්නේ නැතිව දෙකෙන් කරන්න බලනවා’ – දනුෂ්ක ගුණතිලක

362

ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තානය අතර පැවැත්වෙන දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද (7) ලාහෝර් නුවර ගඩාෆි ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙන අතර තරගයට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දනුෂ්ක ගුණතිලක මෙසේ සිය අදහස් පවසා සිටියා.

Video – ‘මට Bat කරන්න තව වේලාව ඕනේ’ – ඉසුරු උදාන

>>PAKvSL<<