Video – 2009න් පසු පළමු වරට පාකිස්තානයේ ටෙස්ට් තරගාවලියකට සැරසෙන ශ්‍රී ලංකා සංචිතය

107

 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම අතර දෙසැම්බර් මස 11 වැනිදා ආරම්භ වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා තරග වදිනු ලබන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නිල වශයෙන් මාධ්‍යයට නිකුත් වුණා. 

කසුන් රාජිත නැවතත් ටෙස්ට් සංචිතයට!

මේ සංචිතය ගැන ඔබේ අදහස පහළින් Comment කරන්න.