Video – 2019 ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකා නිල ගීතය එළි දැක්වේ

302

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිරිගැන්වීමේ අරමුණින් නිකුත් කළ “වරක් වැටී දෙවරක් නැගී සිටි සිංහයන් අපි” යන ගීතය ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකින් පසුව අද (24) මෙසේ එළි දැක්වුවා.

Photos: Launch of Sri Lanka Cricket – World Cup Theme Song