Video – “ප්‍රභාත් 100% job එක කරා” – සම්පත්

306

රතු කාඩ් පතකින් පසු කණ්ඩායම නැවත තරගයට අවතීර්ණ වී ජයගත්අයුරුත්, දැල් රකින ක්‍රීඩක ප්‍රභාත් රුවන් අරුණසිරිගේ දක්ෂතා පිළිබඳ වඅදහස් දැක්වූ ගුවන් හමුදා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සම්පත්පෙරේරා.