Video – අවුරුදු 15දී ජාතික කණ්ඩායමට එන්න හදන “දුනිත් වෙල්ලාලගේ”

3323

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කරන දුනිත් වෙල්ලාලගේ තවමත් 15 හැවිරිදි ක්‍රීඩකයෙක්. මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයේ ඉගෙනුම ලබන ඔහු තම ක්‍රීඩා දිවියේ අනාගත බලාපොරොත්තු පිළිබඳ ThePapare.com අපට පැවසුවේ මෙහෙමයි.