Video – ශ්‍රී ලංකාවට තවමත් අවසන් 4ට එන්න පුළුවන් – පිටියේ කතා

8695

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු තරගයට මොකද වුනේ? ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් තරගයට මොකක් වෙයිද ? ඇතුළු  දේශීය හා විදේශීය ක්‍රිකට් පිටියේ සියලු තොරතුරු සමඟින්, ප්‍රවීණ විස්තර විචාරක දිනේෂ් උපේන්ද්‍ර හා ප්‍රවීණ විස්තර විචාරක  කෝසල සුරෙශ්චන්ද්‍ර සමඟින් මෙවර පිටියේ කතා වැඩසටහනේ ලෝක කුසලාන විශේෂ වැඩසටහන තුලින් ඔබ හමුවට.