Video – අංක එකේ එක්දින කණ්ඩායමේ සතුට බොඳ කළ ශ්‍රී ලංකාවේ පිබිදීම – පිටියේ කතා

659

ශ්‍රී ලංකා එංගලන්ත එක්දින ක්‍රිකට් තරගාවලිය අවසානයේ සෑම අංශයකින්ම ශ්‍රී ලංකාව ලබා ගත් නොසිතූ පිබිදීම හා එංගලන්තයට ලබා දුන් අමතක නොවන දැවැන්ත එක්දින පරාජයේ තරම, එංගලන්ත කණ්ඩායමෙන් අපට ලබා ගන්නට තිබෙන ආදර්ශ, ශ්‍රී ලංකා – බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ හා වෙළඳසේවා ක්‍රිකට් පිටියේ තතු ඇතුළු ක්‍රිකට් පිටියේ සියලු තොරතුරු එකම තැනකින් දැන ගන්න. ප්‍රවීණ විස්තර විචාරක දිනේෂ් උපේන්ද්‍ර මෙවර පිටියේ කතා වැඩසටහන තුලින් ඔබ හමුවට.