Video – ශූරතාවය දිනූ HNB කණ්ඩායමේ නායිකාව ජයග්‍රහණයේ රහස හෙළි කරයි

172

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය පරාජය කරමින් 2018 ‘Dialog’ ජාතික දැල්පන්දු ශූරතාවලියේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට සමත් වූ HNB බැංකු කණ්ඩායමේ නායිකාව වන පබසරා ගුණසේකර, තරගාවලියේ ඔවුන් දැක්වූ දුර්වලතා මෙන්ම ජයග්‍රහණය සඳහා ඔවුන් කටයුතු කළ ආකාරය මෙසේ ThePapare.com හමුවේ ප්‍රකාශ කළා.