Video- ශ්‍රී ලංකාවේ දැනට සිටින හොඳම පා දඟපන්දු යවන්නා වනිඳු ද

33

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම හා නවසීලන්තය අතර අද (29) කටුනායක මේරියන්ස් ක්‍රිකට් පිටියේ දී පැවැත්වුණු විස්සයි – 20 පුහුණු ක්‍රිකට් තරගයේ දී දකුණතින් පා දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සිය පන්දුවාර 4 තුල ලකුණු 35ක් ලබාදෙමින් කඩුලු 2ක් දවාගනිමින් දස්කම් දැක්වීමට සමත් වුණා.

 Production Courtesy – Sri Lanka CricketSri Lanka Cricket 

දසුන්ගේ හුදකලා සටන අපතේ යයි

Photos: New Zealand vs Sri Lanka Board President’s XI – T20 Match

>>> #SLvNZ HUB <<<