Video- දික්වැල්ල පළමු තේරීම; චන්දිමාල්, කුසල් standby – දිමුත්

8271

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරග දෙකකින් සමන්විත ක්‍රිකට් තරගාවලිය හෙට (14) ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙන අතර මේ එම තරගයට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පැවසූ අදහස්.

ගෙවී ගිය වසර 7 අඳුරු මතකයන් මකා දාන්න ශ්‍රී ලංකාව ගාල්ලට

Photos: Sri Lanka practice session ahead of 1st Test against New Zealand