Video – කිසිම වෙලාවක අත්හැරියේ නැහැ, එකා වගේ හිටියා – මොහොමඩ් ඉසඩීන්

497

පසුගිය දා නිමා වුනු 2018 Vantage FA කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය ජයග්‍රහණය කළේ යුධ හමුදා කණ්ඩායමයි. ඒ සෝන්ඩර්ස් කණ්ඩායම ගෝල 04-02ක් ලෙස පරාජය කරමින්. අවසන් තරගයේ දී වගේම තරගාවලිය පුරා වැඩිම ගෝල ගණනක් වාර්තා කළ, ඒ නිසාවෙන්ම තරගාවලියේ රන් පාවහන් යුගලය පවා දිනා ගත් මොහොමඩ් ඉසඩීන් තරගයෙන් පස්සේ ThePapare.com සමඟ අදහස් බෙදා ගත්තේ මෙහෙමයි.