Video – MAS යුනිචෙලා හමුවේ සම්පත් බැංකුව අසරණ වෙයි

62
වෙළඳසේවා ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරන පළමු කොටසේ සිංගර් කුසලාන ප්‍රිමියර් ලීග් පිළිමළුන් පිටුදැකීමේ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ සම්පත් බැංකු කණ්ඩායම කඩුලු 7කින් පරාජය කල MAS යුනිචෙලා කණ්ඩායම අවසාන මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඊයේ (21) සමත් වුනා.

ඩිල්ෂාන්ගේ සොහොයුරු සම්පත්ගෙන් සුපිරි දස්කම්

Photos: MAS Unichela vs Sampath Bank – 27th Singer-MCA Premier League 2020 – Knock-Out stage – Semi FInals 2