ශ්‍රී ලංකාවේ T20 ක්‍රිකට් විශේෂඥයා, ඉසුරු උදාන – Powerplay

1730

ශ්‍රී ලංකා ජාතික විස්සයි විස්ස ක්‍රිකට් සංචිතයේ සිටින සුවිශේෂි දක්ෂ වමත් වේගපන්දු යවන්නෙක් තමයි ඉසුරු උදාන කියන්නේ. බලංගොඩ ප්‍රදේශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසෙන ඔහු පාපන්දු ක්‍රීඩාවට දැඩිව ඇලුම් කරන්නෙක්.පිටියේ කතන්දර වගේම ඊට එහා ගිය ජීවිතේ ගැන කතා කරන්න ඔහු Powerplay සමඟින් එකතු වුනා.