Video – හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් බංග්ලාදේශ පුහුණුකරුවෙක් ලෙස ශ්‍රී ලංකාවට

1154

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කර තිබෙන ශ්‍රී ලංකා 19න් පහළ හිටපු පුහුණුකරුවෙක් වන නවීඩ් නවාස් මහතා ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම හා බංග්ලාදේශ 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වෙන තරගාවලියට බංග්ලාදේශ යොවුන් කණ්ඩායමේ තිබෙන සූදානම පිළිබඳව මෙසේ අදහස් දැක්වූවා.