Video – හැව්ලොක් අභියෝගයට අපි සූදානම්! – ෆාසිල් මරීජා

434

CH&FC කණ්ඩායම සමඟ පැවති තරගයෙන් 31-13ක් ලෙස ජයක් ලබා මහනුවර ක්‍රීඩා සමාජයේ පුහුණුකරු ෆාසිල් මරීජා ThePapare වෙත අදහස් දැක්වූයේ මෙසේයි.