Video – “Opponent කවුරු වුනත් අපි ක්‍රීඩා කරන්නේ අපේ Standards තියාගන්න” – චරිත් අසලංක

73

නොවැම්බර් මස 14 වැනිදා සිට 23 වැනිදා දක්වා බංග්ලාදේශයේ දී පැවැත්වීමට නියමිත Emerging Teams Asia Cup සඳහා සහභාගී වන ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ නායක චරිත් අසලංක සංචාරයට ප්‍රථම පැවති මාධ්‍ය හමුවේ දී පැවසු අදහස්.

වත්මන් ශූර ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ බංගලිදේශයට පියාඹයි

Photos: Sri Lanka Team Departure for Emerging Teams Asia Cup 2019