Video – විස්සයි විස්සේ හොඳම පන්දු යැවීම් – සිංහලෙන් ක්‍රිකට්

98

2005 වසරේ දී ලෝක ක්‍රිකට් තරග රටාවන් අතරට එක්වුණු විස්සයි විස්ස ක්‍රිකට් තරග රටාව දැනට තිබෙන අනෙක් තරග රටාවන් දෙකට සාපේක්ෂව වේගයෙන් ක්‍රියාත්මක වෙන තරග රටාවක්. මේ වේගයෙන් ක්‍රියාත්මක වන තරග රටාව තුල පන්දු යැවීමෙන් ක්‍රීඩකයෙක් හට එතරම් කැපී පෙනෙන ලෙස ඉදිරියට ඒමට අවස්ථාව ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින්.

Video – මංගල ක්‍රිකට් තරගයේ දී වැඩිම ලකුණු ලබාගත් ශ්‍රී ලාංකිකයින් – සිංහලෙන් ක්‍රිකට් 06

ඒ නිසා සිංහලෙන් ක්‍රිකට් වලින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දැනට වාර්තා වී තිබෙන හොඳම විස්සයි විස්ස හොඳම පන්දු යැවීම් ගැන කතා කරනවා.

Video – ශ්‍රී ලංකා පිතිකරුවන් ODI වලදී ගොඩනංවා තිබෙන හොඳම සබඳතා – සිංහලෙන් ක්‍රිකට් 05