Video – ශ්‍රී ලංකාව ලබා ගත් මේ ජයග්‍රහණය ඉතිහාසගතයි – Cricketry

4643
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතර පැවති තෙවැනි සහ අවසාන එක්දින තරගය ඊයේ (31) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් පිටියේ දී පැවැත්වුණු අතර එම තරගය ලකුණු 122කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් වුනේ 3-0ක් ලෙස පූර්ණ තරගාවලි ජයක් ලබා ගනිමිනි. ඇන්ජලෝ මැතිව්ස් ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිය උපරිම දස්කම් පෙන්වූ තෙවන එක්දින ක්‍රිකට් තරගයේ තතු විත්ති රැගෙන රොෂාන් අබේසිංහ Cricketry තුලින් ඔබ හමුවට.

Photos : Sri Lanka vs Bangladesh | 3rd ODI

             

වසර 4කට පසුව ශ්‍රී ලංකාවට මෙරට දී පූර්ණ එක්දින තරගාවලි ජයක්