Skip to main content
Video - ප්‍රියමාල් පෙරේරාගෙන් අර්ධ ශතකයක්

Video - ප්‍රියමාල් පෙරේරාගෙන් අර්ධ ශතකයක්

ThePapare
11/10/2019

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ A ක්‍රිකට් කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවති දෙවන නිල නොවන එක්දින තරගයයෙන් ශ්‍රී ලංකාවට එක් කඩුල්ලක පරාජයක් හිමි විය. එසේ වුවත් ප්‍රියමාල් පෙරේරා ශ්‍රී ලංකාව වෙනුවෙන් සටන්කාමී අර්ධ ශතකයක් ලබාගන්නා ලදි.

කමිඳුගේ අපතේ ගිය වික්‍රමයත් සමඟින් උණුසුම් අවසානයක්

Photos: Bangladesh A tour of Sri Lanka 2019 | 2nd Unofficial ODI

Videos Sinhala
Layout Content
Single Image Layout

About

We are professional and reliable provider since we offer customers the most powerful and beautiful themes. Besides, we always catch the latest technology and adapt to follow world’s new trends to deliver the best themes to the market.