Video – චෝදනා වලට එරෙහිව අවිශ්කගෙන් ප්‍රකාශයක්

429

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පසුගිය දා (10) වැනිදා අවිශ්ක ගුණවර්ධන හා නුවන් සොයිසා යන ශ්‍රී ලංකා ක්‍රිකට්  කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනා හට චෝදනා ගොනු කළ අතර එය එසේ සිදුකිරීම නීත්‍යානුකූල නොවන බව අවිශ්ක ගුණවර්ධන මහතාගේ පාර්ශවය පවසා සිටියි. මේ එම හමුවේ දී අවිශ්ක ගුණවර්ධන මහතා සිදුකළ විශේෂ ප්‍රකාශයයි.