Video – වැඩසටහන් ගොඩක් කරලා අපි මහා තරගයට එන්නේ – අහමඩ් සුම්රි

512

කොළඹ ඉසිපතන විද්‍යාලය හා කොළඹ තර්ස්ටන් විද්‍යාලය අතර පැවැත්වෙන 56වන සහෝදරයින්ගේ ක්‍රිකට් සංග්‍රාමය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් පැවති මාධ්‍ය හමුවේ දී ඉසිපතන විද්‍යාල ආදී ශිෂ්‍ය සංගමයේ ජේෂ්ඨ උප සභාපති අහමඩ් සුම්රි මහතා ThePapare.com වෙත මෙසේ සිය අදහස් පවසන ලදි.

>>Photos: Thurstan vs Isipathana | 56th Battle of the Brothers – Press Conference<<

>>පාසල් මහා තරගවලට ආරම්භය ඉසිපතන – තර්ස්ටන් සහෝදරයින්ගෙන්<<