Video: 7 වන ලෝක කැරම් ශූරතාවය ශ්‍රී ලංකාවට ගෙන ආ හැටි

450

නොවැම්බර් මස 7 වැනිදා සිට 11 වැනිදා දක්වා එංගලන්තයේ බර්හැමියන් නුවරදී පැවැකත් වූ 7 වන ලෝක කැරම් ශූරතාවලියේ, පිරිමි අංශයේ ශූරතාවය දිනා ගනිමින්, ලෝක ශූරයන් බවට පත් වන්නට ශ්‍රී ලංකා පිරිමි කැරම් කණ්ඩායම සමත් විය. එහි කාන්තා අංශයේ අනුශූරතාවය දිනා ගත්තේ ශ්‍රී ලංකා කාන්තා කැරම් කණ්ඩායම විසිනි.